සඳ යාත්රා කළා වගෙ මතකයි

sanda yathra kala

Lyrics

සඳ යාත්‍රා කළා වගෙ මතකයි ඔබ නේත්‍රා වලින් මට පවසයි හැම මාත්‍රාවටම සිත සැනසෙයි අපෙ ආශ්‍රයේ සත්වෙනි දවසයි දස දහස් වරක් ඔබට සිත බැඳි සපුරන්නට ඇති පැතුම් මල් මිටි භවයෙන් භවයට ආ මඟ සඳ වී ඔබ ඉන්නැති මගෙ ලොවට එළිය දී තව සහස් කලක් මේ දුර යන්න සිත් අහස් ගැබේ තරුවක් වෙන්න ඔබ මා ළද පින් ඇතිය හිතන්න අපෙ සෙනෙහස පර මලක් නොවන්න

Song Details

Sinhala Title
සඳ යාත්රා කළා වගෙ මතකයි
English Title
sanda yathra kala
චල

Artist

චන්දන ලියනාරච්චි

View all songs →