ගහක මල් පිපිලා

gahaka mal pipila

Lyrics

ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි නුඹට හිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමී නුඹට හිතබැදි කාරනේ මම තවම සොයන්නෙමි කතරේ වැලිකැට හිරුට පෙම් බැඳ ඇතත් ලෝ දහමින් සොඳුරු වැස්සට දැවෙන කතරත් ආදරෙයි පනමෙන් ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම් කරනු බැරි තහනම් හඳට සදහට සෙනේ පෑමුත් උදුල තරු කැටයම් හිරුට පෙම්බැඳි එකද තරුවක් සිටිය නොහෙකිද යම් නුඹට නොහැගෙන මගේ ප්රේමය ඒ වගෙයි මනරම් පුදුම වෙයි නුඹනම්

Song Details

Sinhala Title
ගහක මල් පිපිලා
English Title
gahaka mal pipila
කද

Artist

කරුණාරත්න දිවුල්ගනේ

View all songs →

ගහක මල් පිපිලා (gahaka mal pipila) | Tediya Lyrics