Lyrics
නුග සෙවණක් සේ ඔබට
සෙවණ සදන්නම් ළඳුනි
මද පවනක් සේ ඔබට
සිසිල සදන්නම් ළඳුනි…
ගංගාවකි මා සුනිමල්
පවසට ඉන් පැන් ලබන්න…
මල් සුවඳකි මා වනකල්
ඒ සුවඳින් සුවඳ වන්න
නුග සෙවණක් සේ…
සද පහනකි මා නිකැලැල්
අඳුරට ඉන් එලිය ගන්න…
ඔරුවක් වෙමි මම සැමකල්
දිවි සයුරෙන් එතෙර වන්න
නුග සෙවනක් සේ…
Song Details
- Sinhala Title
- නුග සෙවණක් සේ ඔබට
- English Title
- nuga sewanak se
- Artist
- සෝමතිලක ජයමහ
සජ
Artist
සෝමතිලක ජයමහ
View all songs →