රන්වන් වත බබලන්නේ

ran wan watha

Lyrics

රන්වන් වත බබලන්නේ මල් මල් මදහස දෙන්නේ නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා චන්ද්‍රසිකා කන්ද කපා එන්න එබීලා දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා මිණි මුතු රුවන් රිදී නැතේ සොයන්නේ සුසිනිඳු සළු පිළි පලේ නොවන්නේ ඔබේ හිතයි දිවා රැයේ සදා පතන්නේ මා එතනයි ජීවත් වී ඉන්නේ ඔබේ රුවන් වැලේ විලේ කුසුම් පිපෙන්නේ ඔබේ හඬින් ලිහිණි ගිරා කොබෙයි හඬන්නේ ඔබේ හිතයි දිවා රැයේ සදා පතන්නේ මා පමණයි ඒ බැව් දැන ඉන්නේ

Song Details

Sinhala Title
රන්වන් වත බබලන්නේ
English Title
ran wan watha
එඑ

Artist

එම්. එස්. ප්‍රනාන්දු

View all songs →

රන්වන් වත බබලන්නේ (ran wan watha) | Tediya Lyrics