අද තනියෙන් මා හඬන්නේ නෑ මා

ada thaniyen ma

Lyrics

අද තනියෙන් මා හඬන්නේ නෑ මා මා දමා ඈ ගියා කියා මා දමා සිත දුක් දෙන් නෑ අද මට තනි නෑ ඔබ නෑ කියා මා ලඟින් මා සිතින් ඔබ ගියා කියා පලුව වී අද මගේ හඩවන් නෑ ජීවිතේ// ඔබ දන්නෑ අද මා ඔබේ නමින් තනි වෙන්නෑ අද තනියෙන් මා................... සිත හැඟුමන් වේදනා මට නොකියා පවුනා // ඔබ නෑතිදා මා ලඟින් මා සිතින් ඔබ ගියා කියා අද තනියෙන් මා.................. තරු නෙතු කී ඒ කතා අද රහසේ සැඟවිලා // ඔබ ගිය දා මා හඬවා මට නොකියා මා දමා

Song Details

Sinhala Title
අද තනියෙන් මා හඬන්නේ නෑ මා
English Title
ada thaniyen ma
ශම

Artist

ශිහාන් මිහිරංග

View all songs →

අද තනියෙන් මා හඬන්නේ නෑ මා (ada thaniyen ma) | Tediya Lyrics