අභිසාරිකාවන්ගේ උන්මාද නෙතු අතරේ

abisarikawange unmada

Lyrics

අභිසාරිකාවන්ගේ උන්මාද නෙතු අතරේ අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ රාග ගිනි ජාලාවේ ප්‍රේමයේ උණුසුම් සුසුමේ වෙනස ඔබෙනි දැනුනේ අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ ආදරය යන වදනේ මනු‍ලොවේ මිනිසත් භවයේ මහිම ඔබෙනි හැඟුනේ අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ

Song Details

Sinhala Title
අභිසාරිකාවන්ගේ උන්මාද නෙතු අතරේ
English Title
abisarikawange unmada
ගක

Artist

ගුණදාස කපුගේ

View all songs →