සෙනෙහස ඉල්ලා ලියතඹරා ලඟ

senehasa illa

Lyrics

සෙනෙහස ඉල්ලා ලියතඹරා ලඟ හඬා වැටෙනවා මියැසි කැලක්.. කපුරු මලක පෙති සිද බිද දැමුවා මලට වඩා විශ බමර තුඩක්.. වැහි කළුවර ඇති හැන්දා සමයක තරුමල් පිපුණලු අහස් ගැඹේ.. දේවදූතයොත් හඬා වැටෙනවා පෙම්මල් ඉහිරුණු පාර දිගේ.. සෙනෙහස ඉල්ලා... යෞවනයේ සිත් විෂකල ප්‍රේමය කලියුගයේ ඇත පහල වෙලා.. අසන්මතේ සිත් වැටහෙනු නොහැකිව පවිත්‍ර ප්‍රේමය මහළු වෙලා... සෙනෙහස ඉල්ලා..

Song Details

Sinhala Title
සෙනෙහස ඉල්ලා ලියතඹරා ලඟ
English Title
senehasa illa
මබ

Artist

මාලනී බුලත්සිංහල

View all songs →