Lyrics
මමනම් ආසයි අහන්න නයනා
ඉස්සර වාගේ ඔබේ මුවින්
දෙනෙත පියාගෙන කියන්න මුමුණා
එක වදනක් හෝ කෝල ලෙසින්
වෙන කවුරුත් නෑ අහගෙන ඉන්නේ
ඉරහඳ පමණයි කවදත් ඉන්නේ
ඉඳුන් මහේ නෙත මුලින්ම දුටුදා
මා හා හිනැහුනු අහිංසකාවිය
අදත් එදා මෙන් දකින්න ඇත්නම්
මට පෙම් කල මුදු නිසංසලාවිය
මා ආගන්තුක ලෙසද පෙනෙන්නනේ
පුරුදුහර්‍ඩන් ඇයි හිනා ොවන්නේ
මම නම් ආසයි ........
පාසල් කාලය ඔහේ ගෙවෙද්දෙන්
ලෝකය යනතක ගමනේ යද්දෙන්
පුංචි දැරිය යුවතියක වුනාදෙන්
මගේ බොළඳ හිත මට තිබුනාදෙන්
ලොවට බයේ ඇයි ජීවත් වෙන්නේ
දුරින් නොවේ ඔබ ළඟයි හිඳින්නේ
මම නම් ආසයි ........
Song Details
- Sinhala Title
- මමනම් ආසයි අහන්න නයනා
- English Title
- mamanam asai ahanna nayana
- Artist
- සනත් නන්දසිරි
සන
Artist
සනත් නන්දසිරි
View all songs →