හැමදාම හඬන සිත හදන්න ඔබ ලඟ නෑනේ

hemadama hadana hitha

Lyrics

හැමදාම හඬන සිත හදන්න ඔබ ලඟ නෑනේ.. කවුරුවත් එපා ඔබ හැරුනම දුක දැනුනාවේ.. ඉස්සර වගෙ හීනෙන්වත් දැන් එන්නෑනේ... මට විතරද දුක දෙන්නේ මං දන්නැනේ... සඳ මඬලට උපමා කර - කවි ලියු කාලේ... කාගෙත් දුක දැනෙනා හිතක් - ඔබ සතු වූයේ.. කදුළු ගලා ඔබ අද මට හිනැහෙනවානේ.. ඔබවම සිත පතනා කරුණ මං දන්නැනේ... හැමදාම හඬන සිත.... නෙතු තෙමුනා මගෙ මතකෙට - ඔබ එන ගානේ.. තාම හිතේ ඔබ හැරුනම - කවුරුත් නෑනේ... අද නැති මුත් ලඟ සිටි දා සිත හැදුවානේ.. හිත මේ තරමට අසරණ ඔබ හින්දානේ.. හැමදාම හඬන සිත....

Song Details

Sinhala Title
හැමදාම හඬන සිත හදන්න ඔබ ලඟ නෑනේ
English Title
hemadama hadana hitha
රස

Artist

රොමේෂ් සුගතපාල

View all songs →

හැමදාම හඬන සිත හදන්න ඔබ ලඟ නෑනේ (hemadama hadana hitha) | Tediya Lyrics