සොඳුරු ලොවට මල් වැහැලා

soduru lowata mal

Lyrics

සොඳුරු ලොවට මල් වැහැලා තව්තිසාවෙ හද මැවිලා හැඟුම් පහන් තාරකා පෙමට පායලා රෝස මලට හිත වැටිලා බඹරෙකු සේ මා සොයලා ඈත හිටන් ඈත හිටන් ආවදෝ ඔබ පියඹාලා මා ආදරේ පායන් හදේ මා ආදරේ පායන් හදේ ගුණ සුවඳට මත් වෙනවා හද මල් උයනක් වෙනවා සිත උතුරා සිත උතුරා ගලන පැයේ ඔබ ළං වෙනවා මා ආදරේ පායන් හදේ මා ආදරේ පායන් හදේ

Song Details

Sinhala Title
සොඳුරු ලොවට මල් වැහැලා
English Title
soduru lowata mal
එජ

Artist

එච්.ආර්. ජෝතිපාල

View all songs →