Lyrics
මල් මිටක් තියන්න ඔබ අතේ
මට කියා කොයින්ද මල් වනේ
ජීවිතේ විසල් නදී තෙරේ
තුරු හිසත් මලත් ඔබයි මගේ
සොදුරු කවි ලියාන හිත් කොනේ
තාරුකා වහින රාත්‍රියේ
ගෙල වටේ ගිලී හමා ඇදි නළරැළී
ඔබයි මගේ
තුරුලතා පවා දුකෙන් වගේ
අතවනා සොයන්නෙ ඔබ කොහේ
හැන්දෑව වගේ සෞම්‍ය වී නිදා ඉන්න
මගේ හදේ.
Song Details
- Sinhala Title
- මල් මිටක් තියන්න ඔබ අතේ
- English Title
- mal mitak thiyanna
- Artist
- කසුන් කල්හාර
කක
Artist
කසුන් කල්හාර
View all songs →