දුක වැඩි නෙතේ කඳුළැලි පිරේ

duka wedi nethe

Lyrics

දුක වැඩි නෙතේ කඳුළැලි පිරේ ඔබ නැති මොහොතේ සැනසුම මගේ ඔබ ගෙනගියේ ඇයි හොර රහසේ කවදාවත් නෑ අප හමුවන්නේ මට යන්නට බෑ මතකෙන් ඔබගේ දිවිය මගේ තිබෙන තුරා පෙම් කෙරුවේ ඔබට තමා // යන්තම්වත් සෙනෙහේ නැතිවද දැනුනේ තවමත් මතකයි දිව්රා මගේ බව කීවා දිව්රා මගේ බව කීවා පියවි ලොවේ ඉන්න සදා හුරුකෙරුවේ ඔබම තමා // සත්තයි රත්තරනේ ඔබ ගිය දිනයේ හිතකින්වත් නෑ ඔබ හට සරදම් කරලා ඔබ හට සරදම් කරලා දුක වැඩි නෙතේ.......

Song Details

Sinhala Title
දුක වැඩි නෙතේ කඳුළැලි පිරේ
English Title
duka wedi nethe
රහ

Artist

රුවන් හෙට්ටිආරච්චි

View all songs →

දුක වැඩි නෙතේ කඳුළැලි පිරේ (duka wedi nethe) | Tediya Lyrics