හිටියා එදා නම් මගෙ ළඟ තනියට

hitiya nam eda mage

Lyrics

හිටියා එදා නම් මගෙ ළඟ තනියට නුඹ නෑ අද මම විතරයි තනියම මගේ හිසට සෙවනැල්ල නුඹේ අත වෙන්නම් කීවා මතකද නුඹ මට මා හැර නුඹ ගිය හින්දා ඈතක මගේ හිසට සෙවනැල්ල මගේ අත නුඹගේ මුහුණට පරාද පුර හඳ දුටු තැන මට හරි හිරිහැර කරදර මා හැර යන දා නුඹ පසු පස ගිය මගෙ හිත ආවේ නෑ තව ඔතැනද

Song Details

Sinhala Title
හිටියා එදා නම් මගෙ ළඟ තනියට
English Title
hitiya nam eda mage
කද

Artist

කරුණාරත්න දිවුල්ගනේ

View all songs →

හිටියා එදා නම් මගෙ ළඟ තනියට (hitiya nam eda mage) | Tediya Lyrics