වසන් කරන්නට බෑ මගෙ හිත අද

wasan karannata be

Lyrics

වසන් කරන්නට බෑ මගෙ හිත අද පෙම් මල් පූදිනවා සෙනෙහස ඉපදී සුවඳින් මත් වී පෙම් මල් පූදිනවා  // සිහිලට දැනෙනා ගින්දර දැක දැක සිත දොඩමළු වෙන්නේ වැළපෙන පෙම් ලොව කඳුළ දකින්නද පෙම් මල් පූදින්නේ වසන් කරන්නට බෑ...... දෙතොලග පීදෙන රිදී ඉරක මතු මිහිරද පවසන්නේ වැළපෙන පෙම් ලොව කඳුළ දකින්නද පෙම් මල් පූදින්නේ වසන් කරන්නට බෑ.......

Song Details

Sinhala Title
වසන් කරන්නට බෑ මගෙ හිත අද
English Title
wasan karannata be
මබ

Artist

මාලනී බුලත්සිංහල

View all songs →

වසන් කරන්නට බෑ මගෙ හිත අද (wasan karannata be) | Tediya Lyrics