Lyrics
මහද ප්රේමාදරේ සිහින වැල් යා කෙරේ
ඉතිරේවි ගංඟා ලෙසේ..
සිතුම් රැල් නංවලා.. මල් පීදිලා..
ඔබෙ පෙම් සුවේ මා සොයා..
මහද ප්රේමාදරේ සිහින වැල් යා කෙරේ
ඉතිරේවි ගංඟා ලෙසේ..
සිතුම් රැල් නංවලා.. මල් පීදිලා..
ඔබෙ පෙම් සුවේ මා සොයා..
දෙෙවයේ කෲර සෙවනැල්ල එලවා දමා
ජීවිතේ රන් විමන් සාදවා
දෙෙවයේ කෲර සෙවනැල්ල එලවා දමා
ජීවිතේ රන් විමන් සාදවා
සමසේ බෙදා.. දුක් වේදනා..
භවයෙන් භවේ අපි යමූ..
මහද ප්රේමාදරේ සිහින වැල් යා කෙරේ
ඉතිරේවි ගංඟා ලෙසේ..
සිතුම් රැල් නංවලා.. මල් පීදිලා..
ඔබෙ පෙම් සුවේ මා සොයා..
රුදුරු වෙසෙකින් බැඳී ගැහැට දෙන චේතනා
නිබඳ ගෙනදේ විරහ වේදනා
රුදුරු වෙසෙකින් බැඳී ගැහැට දෙන චේතනා
නිබඳ ගෙනදේ විරහ වේදනා
සැකයෙන් මිදී.. කුළුණක් ලෙසේ..
ඉදිමූ අපේ ලෝකයේ..
මහද ප්රේමාදරේ සිහින වැල් යා කෙරේ
ඉතිරේවි ගංඟා ලෙසේ..
සිතුම් රැල් නංවලා.. මල් පීදිලා..
ඔබෙ පෙම් සුවේ මා සොයා..
මහද ප්රේමාදරේ සිහින වැල් යා කෙරේ
ඉතිරේවි ගංඟා ලෙසේ..
සිතුම් රැල් නංවලා.. මල් පීදිලා..
ඔබෙ පෙම් සුවේ මා සොයා..
මහද ප්‍රේමාදරේ..
Song Details
- Sinhala Title
- මහද ප්රේමාදරේ සිහින වැල් යා කෙරේ
- English Title
- mahada premadare sihin wel
- Artist
- ප්‍රින්ස් උදය ප්‍රියන්ත
පඋ
Artist
ප්‍රින්ස් උදය ප්‍රියන්ත
View all songs →