සුදු වත කමලේ

sudu watha kamale

Lyrics

සුදු වත කමලේ වතු සුදු මල් පෙති උපමාවන් සසැඳේ නෙත් සර බිඟු පැටලේ වසන්තියේ වසන්තියේ.. හිරු සඳ දියරෙන් තරු පෙළ නැහැවී ඔබේ හිනා මල් පිපෙන පැයේ නෙත ගැටෙනා විට සවනට ඇසුනා හද ගැහෙනා රාවේ.. සුදු වත කමලේ... අතිනත බැඳුණත් හදවත හඳුනා ඇස රැඳුනේ ඔබ බාල වියේ අද ඇය කොතැනද ඒ රුව නොමැකේ පෙම් හසරැළි පවුරේ.. සුදු වත කමලේ...

Song Details

Sinhala Title
සුදු වත කමලේ
English Title
sudu watha kamale
පස

Artist

ප්‍රියා සූරියසේන

View all songs →