දවසක් පැල නැති හේනේ

dawasak pela nathi hene

Lyrics

දවසක් පැල නැති ‍හේනේ අකාල මහ වැහි වැස්සා තුරුලේ හංගාගෙන මා ඔබ‍ තෙමුනා අම්මේ පායනතුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ නුවර වීදි යටකරගෙන නින්දා වැහි වැගිරුනදා බිරිඳකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ ඔබෙ සෙනෙහස සුවඳ දිදී දැනුනා මට අම්මේ කොළඹ අහස කළුකරගෙන මුහුදු හුළඟ හඬලනකොට ‍ ඔටුන්න බිම දා දුවගෙන එන්නද එක පිම්මේ මම එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ

Song Details

Sinhala Title
දවසක් පැල නැති හේනේ
English Title
dawasak pela nathi hene
ගක

Artist

ගුණදාස කපුගේ

View all songs →

දවසක් පැල නැති හේනේ (dawasak pela nathi hene) | Tediya Lyrics