Lyrics
නෙත් විලේ කදුළු පිරුනත් නෑ ඔබට පෙනෙන් නෑ
සිත මගේ රිදුම් දුන්නත් මා ලොවට කියන් නෑ //
ඔබ වෙන්නව ගිය බවක් මට තවම හිතුනෙ නේ
ඔබ හෑර වෙනත් කෙනෙක්මම සිතින් පතන් නෑ //
මුලු ලොවම නෑතිඋනත් හඩන්නේ නෑ
මට ඔබව නෑති උනෝතින් නම් දරාගන්න බෑ
නෙත් විලේ කදුළු......
සිත රැගෙන ගිය නමුත් කවුරැවත් දන්නේ නෑ
ඔබ සිහිනයෙන් ඇවිත් කිසිදෙයක් කියන් නෑ //
සද ඉල්ලමින් තවත් යදින්නේ නෑ
මට එහෙම සිදුවුනේ කිමදැයි සිතාගන්න බෑ
නෙත් විලේ කදුළු......
Song Details
- Sinhala Title
- නෙත් විලේ කදුළු පිරුනත් නෑ
- English Title
- neth wile kadulu
- Artist
- කිංස්ලි පීරිස්
කප
Artist
කිංස්ලි පීරිස්
View all songs →