Lyrics
තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා //
මා බැලුවේ කම්පා වී කුමක් කරම්ද කියා
උපදින සංසාරේ ඔබ මගෙ කීව නිසා
තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා
ගැඹුරු ඔබේ දැස පුරා ජීවිතේ පෙනේ
දැත මගේ දැතෙ ඔබා නොකී දුක් දැනේ//
මල්වරව දෙතොල් අනුරතිය යදී
මදෙස බලා හිඳිනු කෙසේ දෝ උමතු නොවී
තහනම් ආදරයේ.....
පොකුරු ගැසූ පෙම් සිතකින් අයිතියක් නැතී
විස්‌මිත වූ නීල නුවන් අහස මෙන් දිලී //
මා වියරු වෙවී හිරිඔතප් රකී
ඔබද මගේ මම ද ඔබේ නෑ එසේ නොවේ
තහනම් ආදරයේ....
Song Details
- Sinhala Title
- තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා
- English Title
- thahanam adaraye awasan
- Artist
- සනත් නන්දසිරි
සන
Artist
සනත් නන්දසිරි
View all songs →