මිනිසා සුවඳයි මල සේ

minisa suwadai

Lyrics

මිනිසා සුවඳයි මල සේ නුවණින් එළියයි හිරු සේ පරවී වැටිලා ඒ හිරු මල මේ දෙරණේ පොළවේ උරුමේ කියමින් බිලිදී විහිඟුම් ගුණදම් දහසින් මියෙනා සටනින් අඟලේ හිමිකම් සොයමින් ලොව නහවා සෝ කඳුලින් සැනහේ ජය පැන් පුරමින් උණු ලේ විෂ වී සිරුරේ ඉසුරන් ගැටෙනා අතරේ ගිනි මල් පිපිලා අහසේ ඇවිලේ ගිනි දැල් සයුරේ සා පවසින් ඉකි බිඳිනා සුසුමෙන් යදියන් හෙලනා

Song Details

Sinhala Title
මිනිසා සුවඳයි මල සේ
English Title
minisa suwadai
සඑ

Artist

සුනිල් එදිරිසිංහ

View all songs →

මිනිසා සුවඳයි මල සේ (minisa suwadai) | Tediya Lyrics