මා සඳට කැමති බව දැනගෙන

ma sadata kamathi bawa

Lyrics

මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳ අයින් කලා අහසින් මා මලට කැමති බව දැනගෙන ඔබ මල අයින් කලා නටුවෙන් නොයිදුල් තොල්පෙති අතරෙන් උදුරාගෙන සිනාව හදවත නැති මිනිසා ඔබ ‍ නෙත කඳුළැලි ගෙනාව එක්ටැම් ගෙයි සිරගත කර සමනළියක අනාත ජීවිතයම ඔබ අරගෙන ඇති දුන් වේදනාව

Song Details

Sinhala Title
මා සඳට කැමති බව දැනගෙන
English Title
ma sadata kamathi bawa
නම

Artist

නන්දා මාලිනී

View all songs →