ඔබ හීනයක් වගේ හාදු වැස්සක් අරන්

oba heenayak wage

Lyrics

ඔබ හීනයක් වගේ හාදු වැස්සක් අරන් සිරියහන අද්දරට වී වැතිරෙන්නෙපා සයනේ මම සස්වාමිකයි ස්වාමි...// මල් මකරන්ද දෝතට අරන් නෙතේ කදුලැලි දරන් මම මඟ බලා සිටියා නෙතු ඝණදුරට තරුවක් වෙලා ඔබ ‍එතැයි සිතා සිල් බිදලන්න නොහැකි නිසා මම මග බලා සිටියා.. ඔබ හීනයක් වගේ...// මේඝ දුක් හද රැදුනා සඳ එළිය නිවුනා අඳුර මැද තනිවී පහන් දොරකට සවන් දොර හැරුනා තරු ඇසත් පිපුණා... සඳ ලබන්නී මා... සරා සඳ ලඟ මා.

Song Details

Sinhala Title
ඔබ හීනයක් වගේ හාදු වැස්සක් අරන්
English Title
oba heenayak wage
දප

Artist

දීපිකා ප්‍රියදර්ශනී

View all songs →

ඔබ හීනයක් වගේ හාදු වැස්සක් අරන් (oba heenayak wage) | Tediya Lyrics