බිරිඳ මගේ ඔබ

birida mage oba

Lyrics

බිරිඳ මගේ ඔබ නැ මා ඔබ‍ගේ බිරිඳ නොවේ දෑගිලි හුයකින් බැඳි පමණින් මා ඔබගේ බිරිඳ ‍නොවේ ඔබගේ බිරිඳ නොවේ ඔබ පෙම් කල අය ඔබට ලැබී නැත මා පෙම් කල අය මටද ලැබී නැත මාව් පිය නෑ සිය ආසිරි ගී මැද දෑගිලි පමණක් එකට බැඳී ඇත සිරුරින් එකතැන හදවත් දෙතැනක දෙදෙනෙකු වෙමු අපි එකම වහලයට ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය අපට මියෙන තුරු හැදිනිය හැකිවෙද

Song Details

Sinhala Title
බිරිඳ මගේ ඔබ
English Title
birida mage oba
ගක

Artist

ගුණදාස කපුගේ

View all songs →