ඔබ කඳුලේ උපතයි

oba kadule upathai

Lyrics

ඔබ කඳුලේ උපතයි හසරැල් උපත මමයි කඳුල හෝ හසරැල්ලේ ඉම අපිමයි... රැයට අසරණ වෙලා... හඬන පලඟැටි බලා... කඳුලු හෝ හසරැලී දකිමුදෝ // අවදිවන ලොව බලා... දොඩන ගිරවුන් සොයා... කඳුලු හෝ හසරැලී දකිමුදෝ අඳුර අතරට වෙලා... ඉඳිමු කලුවර බලා... කඳුලෙනුයි හසරැලි උපන්නේ ඔබ කඳුලේ.......

Song Details

Sinhala Title
ඔබ කඳුලේ උපතයි
English Title
oba kadule upathai
පස

Artist

ප්‍රියා සූරියසේන

View all songs →

ඔබ කඳුලේ උපතයි (oba kadule upathai) | Tediya Lyrics