Lyrics
පොඩි කාලේ මරද වැල්ලේ
වැලි බත් උයාපු කෙල්ලේ
වැලලී ගියා අතීතේ
කෝ බැන්ද ඕලු මාලේ...
හොඳ නම් කලාට කම් නෑ
මා නම් ප්‍රියේ තරහා නෑ
රුචිරානෙනී අහන්න
එක පාර මා මරන්න...
පොඩි කාලේ මරද වැල්ලේ
වැලි බත් උයාපු කෙල්ලේ..//
ඔබගේ මුවින්ම කියූ දේ
ඔබ ඇයි ප්‍රියේ කඩ කෙරුවේ
රුචිරානෙනී අහන්න
එක පාර මා මරන්න...
පොඩි කාලේ මරද වැල්ලේ
වැලි බත් උයාපු කෙල්ලේ..//
Song Details
- Sinhala Title
- පොඩි කාලේ මරද වැල්ලේ
- English Title
- podi kale marada welle
- Artist
- කිංස්ලි පීරිස්
කප
Artist
කිංස්ලි පීරිස්
View all songs →