තෝරන්න හැකිදෝ - අවසන් නෑ

thoranna hakido awasan ne

Lyrics

තෝරන්න හැකිදෝ ආදරේ වැඩියෙන් කව්ද කියා බෑ රණ්ඩු කරලා දැනගන්න ඒ දේ නම් කිසිදා යන්න යනවා නම් විසි කරලා දුන්නු ආදරයත් අස් කරලා දින්නේ කව්දැයි ඔබ යලි හිතලා බලනු මැනවී අවසන් නෑ ඉවරයි කියලා හිතුවාද වැරදි ඔබ නම් හොඳටෝම ඉතුරුයි මගේ ආදරේ ආයෙත් එනවා නම් ඉඩ දෙන්නකෝ ඉවරයි කියලා හිතුවාද වැරදි ඔබ නම් හොඳටෝම ඉතුරුයි මගේ ආදරේ ආයෙත් එනවා නම් ඉඩ දෙන්නකෝ කාමරයේ හැම අතේ අලවාලා පින්තූර ඔබේ ගත කෙරුවේ හැම වෙලේ සිහිනයෙනුත් ඔබ තුරුලේ යන්න යනවා නම් විසි කරලා දුන්නු ආදරයත් අස් කරලා දින්නේ කවුදැයි ඔබ යලි හිතලා බලනු මැනවී අවසන් නෑ ඉවරයි කියලා හිතුවාද වැරදි ඔබ නම් හොඳටෝම ඉතුරුයි මගේ ආදරේ ආයෙත් එනවා නම් ඉඩ දෙන්නකෝ ඉවරයි කියලා හිතුවාද වැරදි ඔබ නම් හොඳටෝම ඉතුරුයි මගේ ආදරේ ආයෙත් එනවා නම් ඉඩ දෙන්නකෝ ජීවිතයේ වටින දේ පණටත් වැඩිය උඩින් තැබුවේ හිස් මුදුනේ තැබුව ඒ සෙනෙහස හින්දයි ඇඬුනේ යන්න යනවානම් විසි කරලා දුන්නු ආදරයත් අස් කරලා දින්නේ කව්දැයි ඔබ යලි හිතලා බලනු මැනවී අවසන් නෑ ඉවරයි කියලා හිතුවාද වැරදි ඔබ නම් හොඳටෝම ඉතුරුයි මගේ ආදරේ ආයෙත් එනවා නම් ඉඩ දෙන්නකෝ ඉවරයි කියලා හිතුවාද වැරදි ඔබ නම් හොඳටෝම ඉතුරුයි මගේ ආදරේ ආයෙත් එනවා නම් ඉඩ දෙන්නම්කෝ

Song Details

Sinhala Title
තෝරන්න හැකිදෝ - අවසන් නෑ
English Title
thoranna hakido awasan ne
ජස

Artist

ජයතු සඳරුවන්

View all songs →

තෝරන්න හැකිදෝ - අවසන් නෑ (thoranna hakido awasan ne) | Tediya Lyrics