ආවා සේ ඈ දුර ගියා ආරාධනා

awa se aee dura giya

Lyrics

ආවා සේ ඈ දුර ගියා ආරාධනා ගිලිහුනා කඳුලේ හීතලේ සුසුමේ රඳවලා අඳුරේ මා තබා සඳ සේ බැස ගියා ආවා සේ ඈ දුර ගියා ආරාධනා ගිලිහුනා එකම මගක ගිය ඒ කාලේ පැතුම් අතුරලා සඳට කී කථා තනිවේවී... හැඟුම් ගොළුවෙලා... // නුඹගේ මුදු ගී රාවේ නොව ඒ  හද වීණාවේ රුව නෑ නෙතු මානේ නුඹ නෑ නැවතිලා කඳුලේ හීතලේ සුසුමේ රඳවලා අදුරේ මා තබා සඳ සේ බැස ගියා ආවා සේ ඈ දුර ගියා ආරාධනා ගිලිහුනා

Song Details

Sinhala Title
ආවා සේ ඈ දුර ගියා ආරාධනා
English Title
awa se aee dura giya
රහ

Artist

රුවන් හෙට්ටිආරච්චි

View all songs →

ආවා සේ ඈ දුර ගියා ආරාධනා (awa se aee dura giya) | Tediya Lyrics