Lyrics
මුදු මුහුණේ සුව දැණුනේ
පිය ළඳුනේ මට විතරද
ඔබේ සුසුමේ සුව දැණුනේ
හිමි සඳුනේ මට විතරද
පුළුලුකුලේ සුව යහනේ
නිදි වැරුවේ මං විතරද
උර තලයේ හිස රන්දා
සුව වින්දේ මම විතරද
ඉඟ නෙරියේ රැළි බින්දේ
පිය ළඳුනේ මං විතරද
ඉඟ නෙරියේ රැලි සැදුවේ
හිමි සඳුනේ මගේ විතරද
Song Details
- Sinhala Title
- මුදු මුහුණේ සුව දැණුනේ
- English Title
- mudu muhune suwa
- Artist
- කරුණාරත්න දිවුල්ගනේ
කද
Artist
කරුණාරත්න දිවුල්ගනේ
View all songs →