නොදැක ඉන්න බැ තවමත් අපේ ආදරේ

nodeka inna baa

Lyrics

නොදැක ඉන්න බැ තවමත් අපේ ආදරේ නොපතා ඉන්න බෑ තවනම් ඔබේ ජිවිතේ නොහඬ ඉන්න බෑ මොහොතක් ඔබ නැති ලොවේ නොනිද ඉන්න බෑ ඔය හදවතේ නොදැක ඉන්න බැ තවමත් අපේ ආදරේ හද පාමුලේ නැවතී ඔබේ මතකේ අපේ අදටත් මැවේ පෙර පෑ සිනා සේදි ගියා කඳුලක් නිසා මම දන්නවා පෙර මං බලා ඔබ ඇති කියා හැමදාම මා ඔබගේ තමා// සතුටක් හිතේ නැතිවත් මගේ පැතුමක් ළයේ තවමත් තිබේ හැමදේ දමා පියාඹා ඔබේ තුරැළට වෙලා සතපා හොවා උකුලේ තියා සෙනෙහස දොවා නුදුරේම මා එනවා සොයා// නොදැක ඉන්න බෑ.....

Song Details

Sinhala Title
නොදැක ඉන්න බැ තවමත් අපේ ආදරේ
English Title
nodeka inna baa
උර

Artist

උරේශා රවිහාරි

View all songs →