රෑ සිහිනේ ඔබ ලඟ මා සැනසෙනවා

re sihine oba

Lyrics

රෑ සිහිනේ ඔබ ලඟ මා සැනසෙනවා මා සැබැවින් ඔබ ගැන සිත ලතැවෙනවා මේ බැදුණු සෙනේ කෙලෙසද මා පවසන්නේ ආදරිය කියා කෙදිනද මා අමතන්නේ අපේ ලොවේ කෙදිනද අප තනි වන්නේ ඈ සනසවමින් ගී වැල් ගයමි මෙමා මේ මිහිරි ලොවේ සැනසුම් මා ලැබගන්නම් කුමරියනේ කිමද මා ගැන නොසිතන්නේ

Song Details

Sinhala Title
රෑ සිහිනේ ඔබ ලඟ මා සැනසෙනවා
English Title
re sihine oba
නඋ

Artist

නාමල් උඩුගම

View all songs →

රෑ සිහිනේ ඔබ ලඟ මා සැනසෙනවා (re sihine oba) | Tediya Lyrics