අහස පොළව වටපිටාව හරිම හිස්තැනක්

ahasa polowa watapitawa

Lyrics

අහස පොළව වටපිටාව හරිම හිස්තැනක් ගහක් කොලක් දියක් නොමැති කාන්තාරයක් ඇදී එන්න ඒ මොහොතේ හඬා වැටෙන හද මඬලට ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනිකමක් නැහැනෙ තනිකමක් කණක මිණක තරුවක රුව නොපෙණුනි ඔබ දකින තුරා ලොවක සිරිය නොදුටිමි මා ඔබෙ සෙනෙහස ලබන තුරා විලක දොලක සුව නොලදිමි ඔබ මා හා රැඳෙන තුරා මලක සුවඳ ඇත මසිතේ ඔබ මා ලඟ සිටින තුරා

Song Details

Sinhala Title
අහස පොළව වටපිටාව හරිම හිස්තැනක්
English Title
ahasa polowa watapitawa
සඑ

Artist

සුනිල් එදිරිසිංහ

View all songs →