වළා තීරයෙන් එහා

walaa theerayen eh

Lyrics

වළා තීරයෙන් එහා කොහේද ලෝකයක්.. සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලෝකයක්... අපේම ලෝකයක්... තරංඟයක් ලෙසින් අදී බිදී නොයන් සිතින්.. වසන්තයක් ලෙසින් උදාව එන්න ජීවිතෙන්... වළා තීරයෙන් එහා... සිහිල් සහන් සුසුන් සරින් පවන් රොදක් ලෙසින්... නැවුම් පැතුම් අරන් වඩින්න පෙම් උයන් දොරින්... වළා තීරයෙන් එහා... ගායනය : ටී. එම්. ජයරත්න පද රචනය : කුලරත්න ආරියවංශ සංගීතය : රෝහණ වීරසිංහ

Song Details

Sinhala Title
වළා තීරයෙන් එහා
English Title
walaa theerayen eh
ටඑ

Artist

ටී. එම්. ජයරත්න

View all songs →