මගේ දිනපොතේහි අද රෑ

mage dinapothe

Lyrics

මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ අ‍ප පෙම්කතාවේ අවසානයයි ඔබ නේන දා හෙට මා මනමාලියයි මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ කවදාක හෝ එක්තැන් වෙලා සුව හා සුසුම් සමසේ දරා අත් වැල් බැඳන් යමු ජීවිතේ ඒ කී වදන් බොල් හීනෙකී මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ පාසැල් සමේ අ‍පි දෙන්නගේ නම් කුරුටු ගෑ කඩදාසි ඒ ගිණි අවුළුවා නටබුන් පෙමින් අපි වෙන්වෙමු දෛවේ ලෙසින්

Song Details

Sinhala Title
මගේ දිනපොතේහි අද රෑ
English Title
mage dinapothe
චප

Artist

චන්ද්‍රලේඛා පෙරේරා

View all songs →

මගේ දිනපොතේහි අද රෑ (mage dinapothe) | Tediya Lyrics