මම මොකුත් කියන්නෙම නෑමයි

mama mukuth kiyannema

Lyrics

මම මොකුත් කියන්නෙම නෑමයි හිත රිදෙන කතන්දර බෝමයි ඔබව තේරුම් ගන්නම බෑමයි වෙන් වෙන්න තිතන්නෙත් ඔබමයි මුදු සරා සඳේ සිහිළැල්ලේ හිරු කිරණ ගෙනෙන අරුණැල්ලේ මුතු පින්න පිපුණ තණනිල්ලේ හමුවුණා එදා සැනසිල්ලේ මම මොකුත්.... ඒ මිහිරි අතීතය නිමවී නෙතු කඳුළු වලින් යමු වෙන් වී ඔබ ගියත් කෙනෙකු හා ළං වී මා ඉන්නම් සැමදා තනිවී මම මොකුත්....

Song Details

Sinhala Title
මම මොකුත් කියන්නෙම නෑමයි
English Title
mama mukuth kiyannema
රප

Artist

රොෂාන් ප්‍රනාන්දු

View all songs →

මම මොකුත් කියන්නෙම නෑමයි (mama mukuth kiyannema) | Tediya Lyrics