මා ලැබු ජීවිතයේ

ma labu jiwithaye

Lyrics

මා ලැබු ජීවිතයේ සැනසුම ඔබ සතුවේ සුදු ඔබ මොනවා කළත් අහිතක්‌ නෑ සිතුවේ පැමිණෙන දුක්‌ පැණි රසයි ලැබෙන දෙයක්‌ දෙන්නාටයි රත්තරනේ ඔයා ඉන්න පොඩි පැල්පත මට සැපයි දෑත දෙපය ජීවිතේ සවි ඇතිතුරු මේ සිතේ කෙනෙක්‌ ලඟට අතපාන්න යන්න දෙන්නේ නෑ ප්‍රියේ අවාසනාව දුකයි මා ලැබුදේ එපමණයි ඔබ පොඩ්ඩක්‌ හිනාවෙන්න ඒ මොහොතෙදි මට සැපයි

Song Details

Sinhala Title
මා ලැබු ජීවිතයේ
English Title
ma labu jiwithaye
එජ

Artist

එච්.ආර්. ජෝතිපාල

View all songs →

මා ලැබු ජීවිතයේ (ma labu jiwithaye) | Tediya Lyrics