Lyrics
සිත පරව ගියා
වත මිලින වුණා
කඳුළින් දෑස තෙමා
ඔබ හඳුනාගනු කෙලෙසේ
මොහොතක මා සිත පිනවයි
යළි මා එලෙසින් රිදවයි
මුසා බසින් මා රැවටී යාදෝ
සිතු දේ නොම වේ පැතුම් මැවේ
වසන්තයක් යළි ඒදෝ
කතරක මා තනි වේදෝ
ම සිත සොරාගෙන වෙන් වී නොයන්න
දුකෙහි සැපෙහි මා ඉන්නම්
Song Details
- Sinhala Title
- සිත පරව ගියා
- English Title
- sitha parawa giya
- Artist
- චන්දන ලියනාරච්චි
චල
Artist
චන්දන ලියනාරච්චි
View all songs →