මගේ සඳ ඔබ මගේ සඳ ඔබ

mage sanda oba

Lyrics

මගේ සඳ ඔබ මගේ සඳ ඔබ එදා සඳ නොව මෙදා සඳ ඔබ මගේ සඳ ඔබ මගේ එදා මට ඔබ සරා සඳ විය කවි ඇසින් දුටු සොඳුරු පියකරු අඳුරු හද ගැබ එකළු කරමින් උදා විය ගිරි ශිඛර සිරසේ මෙදා මට ඔබ සැබෑ සඳමය විදු ඇසින් දුටු ලොවය විසකුරු ප්‍රාණයෙන් ‍තොර වියළි සඳ සේ ඔබ ද අද මා අසළ ගැවසේ

Song Details

Sinhala Title
මගේ සඳ ඔබ මගේ සඳ ඔබ
English Title
mage sanda oba
නම

Artist

නන්දා මාලිනී

View all songs →

මගේ සඳ ඔබ මගේ සඳ ඔබ (mage sanda oba) | Tediya Lyrics