වරල මුදා ඈ පානා - කවිකාරියේ

warala muda kawikariye

Lyrics

වරල මුදා ඈ පානා අමුතු සිනා මන බැඳුණා නොසන්සුන් හෝරාවේ එක හුස්මක් මග හැරුණේ කවිකාරියේ බැඳී පහසේ දෙතොල් මත්තේ ලියනු මැන මේ හිමිකම් අපේ ආශාවියේ.... ‍රහ බැඳුණේ ඔබේ සෙනෙහේ පුරුද්දක් සේ භවෙන් භවයේ හඹා ආවේ මතක ඇති මේ සංසාරයේ.... නොසන්සුන් හෝරාවේ..... හිතින් ඔබගේ ළඟට ගත්තේ කිසිම දවසේ යන්නට නොවේ දුරක රහසේ සත්තයි සඳේ මේ ආත්මයේ.... නොසන්සුන් හෝරාවේ..... වරල මුදා ඈ පානා අමුතු සිනා මන බැඳුණා නොසන්සුන් හෝරාවේ.....

Song Details

Sinhala Title
වරල මුදා ඈ පානා - කවිකාරියේ
English Title
warala muda kawikariye
දස

Artist

දිලීප සාරංග

View all songs →