Lyrics
රෑ පුරා පායනා තාරුකා
පහන් සේ දිදුලනා
දෑස පා මා දිහා හිනැහුනා
බල බලා ලංවෙලා
ඔබ එදා
තරු නෙත් දෙකින් ඉගිකලා
මා හදට ලංවෙලා
ඔබ ආවා මා සොයලා
සීත රෑ ඒ ලෙසේ
කාටදැයි මල් සිනා මගෙ ලොවේ
හීනේ බිද දමා ඔබ ගියේ
හැගුමන් සිතින් පියඹලා
එනවා ඔබ සොයා
තනි වීලා පාළුවේ මා
අද ඔබේ යහනතේ
හීනයක් මෙන් සිතා තැවුනා මගෙ ලොවේ
හීනේ බිද දමා ඔබ ගියේ
Song Details
- Sinhala Title
- රෑ පුරා පායනා තාරුකා
- English Title
- raa pura payana
- Artist
- භාතිය සහ සන්තුෂ්
භස
Artist
භාතිය සහ සන්තුෂ්
View all songs →