Lyrics
මිණි මිණි පොද වැටේවි
මල් මිණි දැදිරි වේවි - ඔබ එනවා නම්
දේදුනු පාලම උඩ හැන්දෑවේ
මම ඉන්නම්....//
ලා සඳ පළුව ඇවිත් නිල් දිය මුදුනින්
රන් තරු මාල බැදන් රන් වන් අහසින්
අද හොදම දවස - අද හොදම දවස
ඔබ එනවා නම්....
මිණි මිණි පොද වැටේවි...//
බිම් කළුවර ඈතින් ඉරෙන්නට කලින්
සුදු මීදුමේ සුසුම් නැගෙන්නට කලින්
අද හොදම දවස - අද හොදම දවස
ඔබ එනවා නම්...
මිණි මිණි පොද වැටේවි...//
Song Details
- Sinhala Title
- මිණි මිණි පොද වැටේවි
- English Title
- mini mini poda
- Artist
- එඩ්වඩ් ජයකොඩි
එජ
Artist
එඩ්වඩ් ජයකොඩි
View all songs →