නුහුරු නෙතු දැල් ඉරා සිතක සිතුවම් වෙලා

nuhuru nethu

Lyrics

නුහුරු නෙතු දැල් ඉරා සිතක සිතුවම් වෙලා මා පරනා තරම් ආදරේ හැගුම් රහිසේ නාදුනන ආදරේ සෙනෙහේ ලියකම් මවා මං මුලා වු තරම් ආ‍දරේ හැගුම් අහසේ සිහින මානස විලේ ගිලුන ඉදුවර කැකුළේ මං දුරක වී බලා හිදිමි පිපෙන තුරා පෙති මත අතුරා සෙනෙහසක රටා මම මං මුලා වෙලා.... සංහිදුනු ජීවිතේ දෙව්ලොවකී මං ‍තලේ හිදිමි පෙතිවිදා දිනක නුඹෙම වෙලා දෝතින්ම නෙලා සුරකිමි සැමදා මගේ ආද‍රෙන් වෙලා නුහුරු නෙතු දැල්......

Song Details

Sinhala Title
නුහුරු නෙතු දැල් ඉරා සිතක සිතුවම් වෙලා
English Title
nuhuru nethu
රහ

Artist

රුවන් හෙට්ටිආරච්චි

View all songs →