මගේ ආදරේ එකම සිතින් ලංවුණා

mage adare ekama

Lyrics

මගේ ආදරේ එකම සිතින් ලංවුණා සිත් තැවුල් වේදනා යයි මැකී // හො.... හෝ.... හො ..... සාගරයක දිය රැළි බිදෙනා ආදරයක ඉම දුටු හින්දා තනිකම යළිහමුවුන හින්දා ඇය නෑ ආයේ එන්නේ.... ජීවිතේ වේදනා... කල්පනා ලංකලා // මගේ ආදරේ එකම..... පුර පෝදා සද නැතුවා සේ නිරුදක කතරක තනි වූ සේ අමයුරු ගී සර ගොළු වූසේ ඇය නෑ ආයේ එන්නේ.. ජීවිතේ වේදනා... කල්පනා ලංකලා // මගේ ආදරේ එකම......

Song Details

Sinhala Title
මගේ ආදරේ එකම සිතින් ලංවුණා
English Title
mage adare ekama
සව

Artist

සේනානායක වෙරලියද්ද

View all songs →