Lyrics
කඩුව එපා නුඹේ දෑත දියන් මට මනමේ කුමාරී
කෝල කොමල් මල් දාම සදිසි
නුඹේ දෑත දියන් සුකුමාලී //
මනමේ කුමාරී
ප්‍රේමිය මනමේ කුමාරී මනමේ කුමාරී
වාත වේග හී සර හුරු මට
මෙය අදහා ගන්නට බැරි දෙයකී
ආල නුරා මල් හී මෙතරම්
ඇයි නපුරු කියාපන්
ප්‍රේමිය මනමේ කුමාරී //
කෝල කොමල් මල් දාම සදිසි
නුඹේ දෑත දියන් සුකුමාලී //
මනමේ කුමාරී
ප්‍රේමිය මනමේ කුමාරී මනමේ කුමාරී
සීත සඳුන් ලා දළු සීතල
නුඹේ තවය තවරා හෙමින් හිනා වී
දෑත් දියන් නුඹේ කඩුව නොවේ
ලොව දිනන්න කුමාරී
ප්‍රේමිය මනමේ කුමාරී
කෝල කොමල් මල් දාම සදිසි
නුඹේ දෑත දියන් සුකුමාලී //
මනමේ කුමාරී
ප්‍රේමිය මනමේ කුමාරී මනමේ කුමාරී
Song Details
- Sinhala Title
- කඩුව එපා නුඹේ දෑත දියන් මට
- English Title
- kaduwa epa nube
- Artist
- කසුන් කල්හාර
කක
Artist
කසුන් කල්හාර
View all songs →