සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්

sihinen oba mata

Lyrics

සිහිනෙන් ඔබ මට පෙනෙනවනම් අවදි නොවී ඉන්නම් කිසිදා ඔබෙ අත නොලැබේ නම් සැමදා තනි වෙන්නම් ආසිරි ගී මැද පෝරුව මත හිඳ මහපටැඟිලි බැඳ අතපැන් වත් කර ඔබ කැඳවා යන්නම් නැතිනම් තනිවෙන්නම් ඔබ කැඳවා යන්නම් නැතිනම් තනිවෙන්නම් ජීවන ගමනේ බාධක දුක සැප එකසේ පිළිගෙන හිනැහෙනු මැන ඔබ තනියට ළඟ ඉන්නම් නැතිනම් තනිවෙන්නම් තනියට ළඟ ඉන්නම් නැතිනම් තනිවෙන්නම්

Song Details

Sinhala Title
සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්
English Title
sihinen oba mata
මම

Artist

මිල්ටන් මල්ලවාරච්චි

View all songs →