Lyrics
ජය ටැඹ කරා අභිමන් හොවා විරුවන් ලෙසින් ඇදෙනා
රුප තෙද විදා සුරැකුම් දරා සිංහයන් නමින් දිව්රා
රන් රුවන් බැදි අසිපතක් ගෙන මුලු ලෝකයක් පරදා
සියවරක් නොව දසවරක් තව මේ දේශයම දිනවා
සිංහයෝ සිංහයෝ
නිළඹර පුරා ඇදි රූ රටා මැව් ජය ගී අඩ නුඹේ
වංකගිරියෙන් හමන සුළගේ රැදුන ගී අද නුඹේ
අසගී වැසි හඩගා හඩද්දි පෑයූ රන් හිරු සේ
නුඹේ නමින් මේ යදින්නේ ජය පතා දේශයේ
දේශයේ ජය කොඩි දරා මේ සක් සියක් දෙනා
ඔද වැඩුවද සන්තොසින් සෙනෙවියන් නුඹ රකින
සිංහයන් නම් පෙළහරින් නෙක හරඹයන් මවලා
සකි සදේ පවසම් මෙසේ දිනවම් අපේ ලංකා
Song Details
- Sinhala Title
- ජය ටැඹ කරා අභිමන් හොවා
- English Title
- jaya teba kara
- Artist
- ඉන්ද්‍රචාපා ලියනගේ
ඉල
Artist
ඉන්ද්‍රචාපා ලියනගේ
View all songs →