පොඩි දුවගේ සිනා වැලයි

podi duwage sina walai

Lyrics

පොඩි දුවගේ සිනා වැලයි පොඩි පුතුගේ කතා පෙලයි ප්‍රිය බිරිදගෙ සෙනේ විලයි මගේ නිවන මගේ පැල්පතයි කටු මැටි ගැ බිත්ති පුරා පළිඟු මැණික් එළිය දිලේ ගොම මැටි ගෑ ගෙබිම මගේ පියවිලි බුමුතුරු ව‍‍ගේ… පොඩි දුවගේ… ලබන නමුත් දුක් පීඩා කූඩු වුනොත් පුංචි පැලේ අඹුදරුවන් අතර තුරේ මට නිම්නැති සුවය දැනේ… පොඩි දුවගේ…

Song Details

Sinhala Title
පොඩි දුවගේ සිනා වැලයි
English Title
podi duwage sina walai
සජ

Artist

සෝමතිලක ජයමහ

View all songs →

පොඩි දුවගේ සිනා වැලයි (podi duwage sina walai) | Tediya Lyrics