කොහේ කොතැනක තැනේවිදෝ

kohe kothanaka

Lyrics

කොහේ කොතැනක තැනේවිදෝ අපට ලෝකයක්... අපි අපේම ලොවක් තනා ගැන්ම සිහිනයක් සැබෑම සිහිනයක් // පුංචි පුංචි ගෙවල් තනා අතු අග ඉගි බිගි කරනා // කුරුළු කිරි‍ලියේ මට නම් මේක සිහිනයක් සැබෑම සිහිනයක් කොහේ කොතැනක..... රංචු රංචු සමනලයෝ මල් ඉති සිඔ සිඔ සරනා // මගේ කැදැල්ලට කොදුරා දේදෝ සහනයක් සැබෑම සහනයක් කොහේ කොතැනක.....

Song Details

Sinhala Title
කොහේ කොතැනක තැනේවිදෝ
English Title
kohe kothanaka
සව

Artist

සේනානායක වෙරලියද්ද

View all songs →