කොළොන්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ

kolompure nuba inna

Lyrics

කොළොන්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ කිරිල්ලියෝ ඉගිලෙනවාලු නිදැල්ලේ අත වැනුවට නොවැටි මන් මුලාවේ හිත රැදියන් මගේ සෙනෙහේ කැදැල්ලේ // දේදුන්නේ පාට අරන් සේල අදිනවාලු ඔමරි සිනා කෝල බැලුම් උහුලන්නට බෑලු ඈත රටින් ගෙනාපු කුසුබ හිත රවටනවාලු මගෙ රන් කද ඒ කුසුබට රැවටෙන්නේ නෑලු කොළොන්පුරේ...... වෙල් එළියේ වෑ කන්දේ දුව පැන නැටුවාලු දෙවැට දිගේ යන එන කොට ඉගි බිද පෑවාලු කොයි දෙසේ හිටියත්ඔබ  මගෙමයි කීවාලු මගෙ රන්කද මතක නේද අපි දෙන්නා යාළු කොළොන්පුරේ......

Song Details

Sinhala Title
කොළොන්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ
English Title
kolompure nuba inna
සම

Artist

සමිතා මුදුන්කොටුව

View all songs →

කොළොන්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ (kolompure nuba inna) | Tediya Lyrics