ආදරෙයි මං ආදරෙයි

adarei man adarei

Lyrics

ආදරෙයි මං ආදරෙයි මේ ලොවේ කාටත් වඩා සත්තයි බොරුවක් නොවෙයි මගෙ ඇස් පල්ලා කවදාවත් ඔබේ ඔය ආදරෙට පිටුපා මම නෑ හිදින්නේ මගේ ජීවීතේ ඇති තුරා බවෙන් බවේ අපි මේ වගේ ආදරෙන් ඉමු සෑමදාම වෙන්ව නොයනා සේ වසන්තයක් මෙන් හදේ නවාතැන් සොයා අනන්තයක් ආදරෙ පෙම අහුරලා උර හිසේ හිස තියා හදවතේ දැවටිලා ඔබ මගෙන් මොනවදෝ ඉල්ලුවේ බවෙන් බවේ අපි මේ වගේ ඉමු සෑමදාම වෙන්ව නොයනා සේ I want you love love love you I want you fille fille fill you I want you taju taju taju bayebay...yeh පහන් වැටක් මෙන් ලොවේ ගනදුර නිවා නිරන්තරෙන් මා ලගින් ශක්තිය වෙලා ඔබ මගෙ පන වගෙ හැගෙනවා හැමවෙලේ හමු උණත ශෝක දුක් ජීවීතේ ආදරෙයි මං ආදරෙයී.