ඉඩෝරයේ නගර කොනේ

idoraye nagara kone

Lyrics

ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේ ඔබව පෙනේ.... ප්‍රංශ යුවතියන් හදේ කොන අරන් ලිලී මල් සුළන් මීදුමෙන් වහන් මායාවී.... පායාවී.... පමාවී... // ෆ්රෑන්ක් මිටි ගණන්, යුරෝපේ ඉදන්, හම්බ කරන මගේ කර පිටින් යන්න එනවනම් ඇයිද නෙතු පියන්... යන්න එනවනම් ඇයිද නෙතු පියන්... බලා නොඉඳ තවත් කල් අරන්.... ඉඩෝරයේ නගර කොනේ ...// රයින් ගඟ කොනෙන් පෙම් හසුන් අරන් යන්න එන්න මොකක්දෝ හැඟෙන් කියන නෙතු පියන් අහනවද ඉතින් කියන නෙතු පියන් අහනවද ඉතින් ස්වේත වර්ණ කරලියේ ඉදන්

Song Details

Sinhala Title
ඉඩෝරයේ නගර කොනේ
English Title
idoraye nagara kone
අප

Artist

අමල් පෙරේරා

View all songs →

ඉඩෝරයේ නගර කොනේ (idoraye nagara kone) | Tediya Lyrics